Ebay මගින් අධික මිලකට අලෙවි වන නිල්කටරොලු

මේ වන විට සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්ව ඇති නිල් කටරොලු මල් මේ වන විට අන්තර්ජාතිකවද ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඒ අනුව නිල් කටරෙලු මල් ඇමරිකානු ඩොලර් 5 සිට ඇමරිකානු ඩොලර් 55 දක්වා මිලකට මේ වන විට Ebay නැමැති භාණ්ඩ අලෙවි කරන වෙබ් අඩවියෙහි අලෙවි කරමින් තිබෙනවා. එහිදී නිල් කටරෙලු මල් මෙන්ම නිල් කටරෙලු ආශ්‍රිතව … Continue reading Ebay මගින් අධික මිලකට අලෙවි වන නිල්කටරොලු