ලංසා ඉවත් වීමට සූදානම්

ජනතා ගැටලුවලට විසඳුම් නොලැබනේනේ නම් සිය තනතුරු අත්හැරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසනවා. ඒ, මීගමුවේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා. “දැන් ගෑස් නෑ වගේම..මිනිස්සු පෝලිම්වල ඉන්නවා වගේම..ගෑස් එක අරන් ගියාම පුපුරනවා. ලිට්‍රෝ සභාපති බයිලා ගහනවා. නියමිත පරිදි ගෑස් ටික සපයන්න. නැතිනම් තනතුර දලා යන්න … Continue reading ලංසා ඉවත් වීමට සූදානම්