32 C
Colombo
Saturday, April 20, 2024

පරණ යකඩ විකුණා රට ගොඩ ගන්න නිමල් සිරිපාලගේ සැලැස්ම

- Advertisement -

මෙරට මුහුදු තීරයේ විවිධ අවස්ථාවන්හිදී මුහුදුබත් වූ නෞකා 47 න් කෞතුක වටිනා කමක් නොමැති නෞකා යළි ගොඩගෙන අබලි යකඩ ලෙස අළෙවි කර රජයට මුදල් ලබාගැනීමට කටයුතු කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

එමගින් දේශීය ආර්ථිකයට උපරිම අදායමක් සපයා ගැනීමට බලාපොරොත්තු වන බව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මිට අමතරව සංරක්ෂණය කළ හැකි නෞකා යළි සංරක්ෂණය කිරීම සදහා කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසනවා.

මුහුදු බත්වී තිබෙන නෞකා නැරඹීමට උනන්දුවක් දක්වන දෙස් විදෙස් සංචාරකයින්ට ඡුායාරූප ගැනීමට සහ මුහුදු පත්ල තුළ ඒවා ගවේෂණයට අවස්ථාව සළසා දීමටද පියවර ගෙන තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

කල්පිටියේ දූපත් පහකින් රජයට කෝටි 6ක පොල්ලක්

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් 5 දෙනෙකු රුපියල් කෝටි 6කට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි වාර්තා වනවා. මෙම බදු මුදල් අයවීමට නියමිතව...

ඉන්දියාවේ සහය අරන් මන්නාරම ජාත්‍යන්තර වාණිජ නගරයක් කරනවා – මනූෂ (වීඩියෝ)

ඉන්දියාව සමඟ එක්ව මන්නාරම නැවතත් අන්තර් ජාතික වෙළඳ මධ්‍යස්ථනයක් බවට සංවර්ධනය කිරීම සඳහා රජය කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර...

ලොකු ලූනු සතොස හරහා ගෙන්වන්න තීරණයක්

ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබෙනවා.. ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...