නිරෝෂන් ප්‍රේමරත්න ITN එකෙන් දොට්ට

ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ දැනුම්දීමකට අනුව මෙලෙස ඔහු ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාද ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.