නිරෝෂන් ප්‍රේමරත්නගෙන් තලවතුගොඩ පොලිස් මාර්ග බාධකයේදී පොලීසියට සද්දයක් (වීඩියෝ)

ජාතික නිදහස් පෙරමුණේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න හා පොලීසිය අතර අද (16) බහින්බස්වීමක් සිදුවුණා. දිවයින පුරා සංචාරක සීමා පනවා ඇති හෙයින් මාර්ගයේ ගමන්ගන්නා රථවාහන පරික්ෂාකිරීම සඳහා තලවතුගොඩ නගරයේ යොදවා ඇති පොලිස් මාර්ග බාධකයේදී එක්තරා කුඩා ලොරි රථයක් පොලීසිය විසින් නවත්වා තිබෙනවා. එහිදී අදාළ ලොරි රථය නැවැත්වීම පිළිබදව රියදුරු සහයකයා විසින් පොලීසියට දෝෂාරෝපණ … Continue reading නිරෝෂන් ප්‍රේමරත්නගෙන් තලවතුගොඩ පොලිස් මාර්ග බාධකයේදී පොලීසියට සද්දයක් (වීඩියෝ)