නිරූපමා රාජපක්ෂත් රට පනියි

පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන්වූ තිරුකුමාර් නඩේසන් මහතාගේ බිරිඳ වන නිරූපමා රාජපක්ෂ මහත්මිය මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාව හැර ගොස් තිබෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අභ්‍යන්තර ආරංචි මාර්ග News19 වෙත තහවුරු කළේ ඇය එමිරේට්ස් ගුවන් සමාගමට අයත් EK655 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇති බවයි. කෙසේවෙතත් ඇයගේ සැමියා වන තිරු නඩේසන් මෙරටින් පිටව ගොස් ඇතිදැයි තවමත් … Continue reading නිරූපමා රාජපක්ෂත් රට පනියි