සුබසාධක දීමනා කප්පාදුවක් නෑ..! – සේමසිංහ

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ සුබසාධක දීමනා ගෙවීමේ හැකියාවක් නොමැති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තවමත් අවසන්ව නොමැති නමුත් සියලු අභියෝග කළමනාකරණය කර ගැනීමට සමත් වී ඇති බව පෙන්වා දෙන මුදල් රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ රාජ්‍ය සේවක වැටුප් නිසි පරිදි ගෙවීම, සුබසාධක දීමනා ගෙවීම … Continue reading සුබසාධක දීමනා කප්පාදුවක් නෑ..! – සේමසිංහ