No-Deal ගම ඉවත් කරයි

අරලියගහ මන්දිරය ඉදිරිපිට ස්ථාපනය කර තිබූ නෝඩීල් ගම එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට එහි සිටි අරගලකරුවන් තීරණය කර තිබෙනවා. මේ අතර, නෝ ඩීල් ගම නිර්පාක්ෂික අරගලකරුවන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් භාරදී තිබෙනවා. තම ජීවිතවලට ඉදිරියේදී ඇති විය හැකි තර්ජනයන් පිළිබඳ මැදිහත් වන ලෙසට දන්වමින් මෙම ලිපිය භාරදුන් බවයි විරෝධතාකරුවන් පවසන්නේ. පසුගිය දිනවල අරලියගහ මැදුර … Continue reading No-Deal ගම ඉවත් කරයි