33 C
Colombo
Friday, March 29, 2024

වයස 18 අඩු ළමයින්ට මරණ දඬුවම නෑ – සබ්‍රි

- Advertisement -

වයස අවුරුදු 18 ට අඩු ළමයින් සඳහා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අත් හිටුවමින් පාර්ලිමේන්තුවට නව සංශෝධනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

යම් අපරාධයක් සිදු කරන අවස්ථාවේදී යමෙකුගේ වයස අවුරුදු 18 ට අඩු නම් අදාල පුද්ගලයාට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරීම හෝ ක්‍රියාත්මක කිරීම නොකළ යුතු බවටත් ඒ වෙනුවට වෙනත් සුදුසු දඬුවමක් ලබා දිය යුතු බවටත් දණ්ඩ නීති සංග්‍රහයට එක් කෙරෙන මෙම නව සංශෝධනය මගින් නියම කෙරෙන බවයි ඇමැතිවරයා පවසන්නේ.

එමෙන්ම, විශේෂ කමිටුවක් විසින් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ගනු ලැබූ තීරණයක් අනුව අදාල සංශෝධනය ඉදිරිපත් කෙරෙන බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

රුසියානු – යුක්රේන යුද්යෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූනි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...