සිමෙන්ති ගේන්න ඩොලර් නෑ; ඉදිකිරීම් නවතියි – ඇමති නිමල්

නොවැම්බර් 15වනදාට පසුව සියලු සංවර්ධන ව්‍යාපෘති ඇණහිටිනු ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. සිමෙන්ති හිගවීම ඊට හේතුව බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ. බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගිවෙමින් අමාත්‍යවරයා බව ප්‍රකාශ කළා. දැනට රටතුළ තිබෙන්නේ සමස්ත සිමෙන්ති අවශ්‍යතාවයෙන් 65% ක් පමණක් බවත් ඉදිරි සති දෙක තුළ එම සිමෙන්ති තොග ද අවසන් වන බවත් … Continue reading සිමෙන්ති ගේන්න ඩොලර් නෑ; ඉදිකිරීම් නවතියි – ඇමති නිමල්