ඉන්ධන අර්බුදයක් නෑ – කබ්රාල්

රට තුළ ඉන්ධන අර්බුදයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් කිසිදු ගැටලුවකින් තොරව නිදහස් කරන බවයි කබ්රාල් මහතා පවසන්නේ. මීට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ඉල්ලා ඇති අතර මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් කිහිපයකින් ඉන්ධන … Continue reading ඉන්ධන අර්බුදයක් නෑ – කබ්රාල්