කොළඹ හතේ ගෑස්  පිපිරෙන්නේ නැහැ; මේක කුමන්ත්‍රණයක්

ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් මතුව තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ, ඊයේ (06) දින කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ නව තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීමේ පැවති උත්සවයට සහභාගී වෙමින්. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අපි මේ අලුත් අවුරුද්ද ධනාත්මකව හිතලා ඉදිරියට යන්න ඕන, කොවිඩ් වසංගතය නිසා ප්‍රශ්න ගණනාවකට … Continue reading කොළඹ හතේ ගෑස්  පිපිරෙන්නේ නැහැ; මේක කුමන්ත්‍රණයක්