32 C
Colombo
Friday, March 29, 2024

රට විවෘත කළත් අන්තර් පළාත් බස් දුවන්න දෙන්නෙ නැහැ – ඇමති දිලුම්

- Advertisement -

ඇඳිරි නීතිය ඉවත් කළත් ඉදිරි සති දෙක තුළ කිසිදු දුම්රියක් ධාවනය නොකරන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

එමෙන්ම ඉදිරි සති දෙක තුළ අන්තර් පළාත් බස්රථද ධාවනය නොකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

තව දුරටත් බස් හා දුම්රිය ධාවනය නොකිරීමේ තීරණය ක්‍රියාත්මක කරනුයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනවා.

කෙසේ වෙතත් ඔක්තෝම්බර් 01 දා සිට නිරෝධායන නීති ඉවත් කිරීමෙන් පසු සෞඛ්‍ය උපදෙස් මත ඒ ඒ පළාත්තවල බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට අවසර දෙන බවද දිලුම් අමුණුගම මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...