25 C
Colombo
Thursday, January 16, 2025

මොනවා කළත් මල්ලි නිදහස් කරන්නේ නැහැ – මහින්ද ජයසිංහ (වීඩියෝ)

- Advertisement -

ජාතික ජන බලවේගය ප්‍රමුඛ රජය යටපත් කිරීමට ඉරටත් උඩින් සිටින බව පවසන මාධ්‍ය නාලිකාවක් කොතරම් කෙතරම් උත්සාහ කළත් “මල්ලි නිදහස් කිරීමට” කිසිසේත්ම ඉඩ නොතබන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

අද (09)  පාර්ලිමේන්තුවේදී  මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුව නිදහස් කළ බවත්, ඒ අරමුණෙන්ම එම නාලිකාව ජනාධිපතිවරණයේදී විපක්ෂනායකවරයාට සහය දුන් බවත් මහින්ද ජයසිංහ මහතා පවසා සිටියා.

“   අනුර සහෝදරයා නිදහස් කරයි කියලා හිතන් ඉන්නවානම් ඒක වෙන්නේ නැහැ, අන්න දැන් වෛද්‍යවරුදාලා පරීක්ෂණයක් යන්වා ඇත්තට රෝහලේ ඉන්න ඕනද නැද්ද කියන එක බලන්න, ඒ නිසා මේ ජාතියේ ඒවලින් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බිය වද්දන්න බැහැයි කියන සහතිකය අපි දෙනවා, කොවිඩ් වෙලාවේ මේ රටේ ජනතාව අන්ත අසරණ වෙලා ඉන්නකොට ඇන්ටිජන්වලින් හොරකම් කරපු මහත්තුරු පත්තරවල පට්ටපල් බොරු කියමින් මේ පැත්තට ඇඟිල්ල දික් කරනවා  ”

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES