33 C
Colombo
Thursday, March 28, 2024

සෞඛ්‍ය ගැන මාධ්‍ය වාරණයක් නැහැ – සුදර්ශනී

- Advertisement -

මාධ්‍ය වෙත අදහස් පලකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය හරහා කොවිඩ් තත්ත්වය සම්බන්දව කිසිදු මාධ්‍ය වාරණයක් කිරීමේ අදහක් නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ මහත්මිය පවසනවා.

මේ සම්බන්දයෙන් මාධ්‍යවේදිනියකගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ රටේ සැබෑ COVID තත්ත්වය සැඟවීමට ඔවුන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, භූමියේ පවත්නා තත්ත්වය පිළිබඳව සාමාන්‍ය ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති නොකර සෞඛ්‍ය නිලධාරීන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කිරීමද වැදගත් බවයි ඇය මෙහිදී සඳහන් කළේ.

“අපි වසංගතයක් සමඟ කටයුතු කරනවා. COVID 19 ව්‍යාප්තිය සමඟ රට තුළ සිදුවෙමින් පවතින දේ පිළිබඳ යථාර්ථය සැඟවීමට අපට හැකියාවක් නැහැ. ඒත් ඇතැම් සෞඛ්‍ය නිලධාරීන්ගේ විවිධ ප්‍රකාශවලින් මිනිසුන් ව්‍යාකූල වෙනවා”

RECENT ARTICLES - SINHALA

පාසල් වර්ගීකරණයේ වෙනසක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

බිත්තර ආනයනයට සීමා

අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙනි ඉන්දියාවෙන් බිත්තර ආනයන කිරීමේ කටයුතු සීමා කර තිබෙනවා. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ,...

හම්බන්තොට වරාය සහ කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය කරන්න චීනෙට දෙනවා – අගමැති

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට චීනය සහය දෙන බව චීන මාධ්‍ය වාර්තා කරනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපුටාදක්වමින්  South China Morning...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 298.45ක් ලෙස...