තෙල් නෑ; නිකරුනේ එහෙ මෙහෙ යන්න එපා..! – ඇමති දිනේෂ්

හැකිතරම් ගමන් බිමන් අඩුකර සෑමවිටම අන්තර්ජාලය හරහා අවශ්‍යතා ඉටුකර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ, පෙරේදා (12) දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගත් උපාධිධාරීන්, රාජ්‍ය සේවයේ ස්ථිර කිරීමේ රජයේ වැඩසටහන යටතේ, මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, උපාධිධාරීන්ට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින්. ඉන්ධන අර්බුදයකට මුහුණදෙමින් … Continue reading තෙල් නෑ; නිකරුනේ එහෙ මෙහෙ යන්න එපා..! – ඇමති දිනේෂ්