මේ රටේ සල්ලි කවුරුවත් හොරකම් කරලා නෑ..! – පොහොට්ටුව පවසයි

රටේ මුදල් කිසිඳු අයෙක් විසින් සොරකම් කර නොමැති බවත් එසේ කිරීමට හැකියාවක් ද නොමැති බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා. ඒ, ඊයේ (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්. මෙය විවිධ මතිමතාන්තර සමාජගත කරමින් ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පෙන්වමින් තමන්ට මෙතෙක් කල් දිනා ගැනීමට නොහැකි වූ දෑ … Continue reading මේ රටේ සල්ලි කවුරුවත් හොරකම් කරලා නෑ..! – පොහොට්ටුව පවසයි