22 වෙනකන් පෙට්‍රල් නැහැ – සාගල රත්නායක

ලබන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා. ඔහු පවසන්නේ ලබන මස 22 වැනිදාට පෙර පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට උත්සහ කරන බවයි. මේ අතර ලබන මස 6,10,16,19,21 හා 31 වැනිදා වන විට මෙට්‍රික් ටොන් 33000 ක ගෑස් … Continue reading 22 වෙනකන් පෙට්‍රල් නැහැ – සාගල රත්නායක