29.7 C
Colombo
Thursday, April 25, 2024

රාජපක්ෂ පවුලේ අවුරුදු සැමරුමත් නෑ. SMS එකත් නෑ

- Advertisement -

බලයේ සිටි කාලය තුළ සෑම වසරකදීම අලුත් අවුරුදු උදාවත් සමඟ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අවුරුදු චාරිත්‍ර කරන ආකාරය රූපවාහිනී නාලිකාවල සජීවීව විකාශය කෙරුණා.

කෙසේවෙතත් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට මහජනතාවගෙන් එල්ලවී ඇති මහජන විරෝධය හේතුවෙන් මෙවර එම පවුලේ අවුරුදු සැමරුම් කිසිදු නාලිකාවකින් විකාශය නොකිරීම විශේෂත්වයක්.

එමෙන්ම අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු ජංගම දුරකථන පාරිභෝගිකයන්ට ජනාධිපතිවරයා යොමු කරන සුබ පැතුම් පණිවිඩයද මෙවර නොඑවීමට කටයුතු කර තිබෙනවා.

අදාළ කෙටි පණිවිඩය මිලියන ගණනක් පාරිභෝගිකයන්ට යොමුකිරීම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කරනවා.


RECENT ARTICLES - SINHALA

සිරිපාල ශ්‍රීලනිපයට වැඩබලන මහලේකම් කෙනෙක් පත්කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන...

ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති පැවති සැමරුමකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට...

දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ බලන්න අලුත් කෙනෙක්

දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ කටයුතු ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...