30.6 C
Colombo
Sunday, July 13, 2025

වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් දෙදෙනෙකුට

- Advertisement -

2024 වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට විද්‍යාඥයින් දෙදෙනෙක් වන වික්ටර් ඇම්බ්‍රෝස් සහ ගැරී රුව්කුන් සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔවුන්ට එම ත්‍යාගය ලබාදී ඇත්ත මයික්‍රෝRNA සහ ජාන නියාමනය වෙනුවෙන් එහි කාර්යභාරය සොයාගැනීම වෙනුවෙනි.

මෙම ත්‍යාගයේ මූල්‍යමය වටිනාකම ඩොලර් මිලියන 1.1ක්.

ස්වීඩන් ජාතික නවොත්පාදකයෙක් සහ ව්‍යාපාරිකයෙක් වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ අවසන් කැමැත්ත අනුව එළිදක්වා ඇති මෙම ත්‍යාගය 1901 වසරේ සිට විද්‍යාව, සාහිත්‍ය සහ සාමය වෙනුවෙන් ලබාදී තිබෙනවා.

ආර්ථික විද්‍යාව ඊට පසුව එක්කර තිබෙනවා.

අනෙකුත් නොබෙල් ත්‍යාග ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේදී ප්‍රධානය කෙරෙන අතර නොබෙල් සාම ත්‍යාගය ඔස්ලෝ හීදී පිරිනමන බව සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES