ඇමතිකමක් නෙවෙයි, මට මගේ රාජ්‍යය ඕනේ..! – විමල් වීරවංශ

මේ වන විට අරගලය සිදුකරන්නේ අරගලකරුවන් නොව අරාජිකකරුවන් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඒ අද (27) දින පාර්ලිමේන්තුවේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින්. ඒ පිටුපස තිබෙන්නේ රාජ්‍ය බිඳ වැට්ටවීමෙි කුමන්ත්‍රණයක් බවත් ඊට ඉඩ නොහැකි බවත් කී වීරවංශ තමාට රනිල්ගෙන් ඇමතිකම් අවශ්‍ය නැති නමුත් ඔහුට ඔහුගේ රාජ්‍ය අවශ්‍ය බවත් පවසා සිටියා. … Continue reading ඇමතිකමක් නෙවෙයි, මට මගේ රාජ්‍යය ඕනේ..! – විමල් වීරවංශ