24 C
Colombo
Sunday, February 16, 2025

ටෙස්ට් තරඟාවලියේ ටිකට් මිලදී ගැනීම ගැන දැනුම්දීමක්

- Advertisement -

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ලබන 29 වනදා ආරම්භ වීමට නියමිත තරග 02 කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා ප්‍රවේශපත්‍ර මේ වන විට මිලදී ගත හැකි බව ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව, එම ආයතනයේ වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙන්ම, තරඟාවලිය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී සහ කොළඹ විද්‍යා මාවතේදී එම ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි අදාළ නිවේදනයේ සදහන් වන්නේ.

ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව දෙරට අතර තරඟ දෙකකින් යුත් එක්දින තරඟාවලිය සදහා වූ ප්‍රවේශ පත්‍ර ලබන මස 07 වනදා සිට අලෙවි කරන බව ක්‍රිකට් ආයතනය පවසනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES