32 C
Colombo
Tuesday, February 18, 2025

සපත්තු වවුචර් ගැන දැනුම්දීමක්

- Advertisement -

පාසල් සිසුන් සඳහා සපත්තු මිලදී ගැනීමේ වවුචර් පත්, ලබන 5 වැනිදා වන විට බෙදා අවසන් කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මෙම සපත්තු වවුචර් පත් හිමිවන්නේ, සිසුන් 250 ට අඩු පාසල්වලටයි.

එම පාසල්වල සියලු සිසුන් වෙනුවෙන් වවුචර් පත් බෙදාදීම, අවසන් අදියරේ පවතින බව, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර, අස්වැසුමට ඇතුළත් නොවූ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට, පාසල් පොත් සහ උපකරණ මිලදී ගැනීම සඳහා වන රුපියල් 6000 දීමනාව ද, ලබන 5 වැනිදා වන විට ගෙවා අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ යටතේ ප්‍රතිලාභ ලබාගන්නා සිසුන් සංඛ්‍යාව, ලක්ෂ 5 කට ආසන්නයි.

සිසුන් 250 ට අඩු සංඛ්‍යාවක් සිටින පාසල්වල, අස්වැසුම ප්‍රතිලාභය හිමිනොවන සියලු සිසුන්ට එය හිමි වනු ඇති.

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

එකඟෙයි හවුලට අභ්‍යන්තර අර්බුද බාධාවක් වෙලා

සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත්...

POPULAR ARTICLES