27.8 C
Colombo
Thursday, July 17, 2025

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ගැන නිවේදනයක්

- Advertisement -

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් මස 01 වැනිදා සිට 08 දා දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

“තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සිදුකරනු ලබනවා ඔක්තෝබර් මස 01 වනදා සිට 08 වනදා දක්වා. 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුකූලව තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් භාර ගැනීම සඳහා මැතිවරණය ප්‍රකාශයට පත්කර 07 වන දිනයේ සිට 14 වන දිනය දක්වා කාලය තුළ ඒ සඳහා කටයුතු කළ යුතුයි. ඒ අනුව අපි ඉල්ලීමක් කරනවා සියලුම තැපැල් ඡන්ද දායකයින් මෙම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඔබගේ තැපැල් ඡන්ද අයදුම්පත් මේ කාලය තුළදී ඔබගේ ආයතන ප්‍රධානියා මගින් සහතික කරවාගෙන ඔබගේ ඡන්දය ලියාපදිංචි කර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීයාට ලැබෙන්න සලස්වන්න. මෙම මැතිවරණය සඳහා පාදක කරගන්නේ 2024 ඡන්දහිමි නාමලේඛනය. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණය සඳහා භාවිතා කළ ඡන්දහිමි නාමලේඛනය භාවිත කරගන්නේ.”

RECENT ARTICLES - SINHALA

කුණු ට්‍රැක්ටර්වලින් රැස්වීමට ආපු මන්ත්‍රිවරු

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ චෙංගලඩි සහ වාලච්චේන ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ සභිකයන් ඊයේ(16) මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර දෙකකින් පැමිණ...

ටික් ටොක් සමාගමෙන් සුභ ආරංචියක්

TikTok සාමාජ මාධ්‍යයේ  නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුව තිබෙනවා.  විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල්...

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (17)...

POPULAR ARTICLES