බැසිල්ට යළිත් නොතීසි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහතෙි නඩුවකට අදාළව පෙනීසිටින ලෙස නොතීසි භාර ‍දෙන්නැයි අද (12) අභියාචනාධිකරණය නියෝග කළා. ඒ ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රිධූරයක් හෝ අමාත්‍ය ධූරයක් දැරීමට නොහැකි බවට පවසමින් උලපනේ සුමංගල හිමියන් පවරා ඇති නඩුවට අදාළවයි. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම … Continue reading බැසිල්ට යළිත් නොතීසි