24 C
Colombo
Thursday, February 13, 2025

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්

- Advertisement -

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය 2024 (2025) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් කැඳවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අද (31) දින සිට එළැඹෙන මාර්තු මස 13 වැනි දින දක්වා අදාළ අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES