23 C
Colombo
Friday, February 14, 2025

ගතවූ පැය 24 තුළ නිෂ්කාශනය කෙරූ බහාලුම් ගැන නිවේදනයක්

- Advertisement -

ගතවූ පැය 24 තුළ බහාලුම් නිෂ්කාශනය පිළිබඳ වාර්තාවක් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (18) පෙරවරු 6.30න් අවසන් වූ ගතවූ පැය 24 තුළ ප්‍රධාන පර්යන්තයෙන් මුදාහළ බහාලුම් ප්‍රමාණය 2293ක් බවත් එහි සඳහන් වනවා.

ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශනය කර වරායේ ගේට්ටු තුළින් මුදාහළ බහාලුම් ප්‍රමාණය 2074ක් බවත් එහි දැක්වෙනවා.

අමාත්‍යංශය පැවසුවේ ඒ අනුව ගතවූ පැය 24 ඇතුළත වරාය තුළ සිරව තිබූ බහාලුම් ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් මුදා හැරීමට වරාය, රේගුව ඇතුළ අංශ කටයුතු කළ බවයි.

කෙසේ නමුත් රාජ්‍ය අධිකාරියේ කළමනාකාර අධක්ෂවරා පවසන්නේ, පර්යන්තවලින් පිටවූ ප්‍රමාණයට සාපේක්ෂව ගේට්ටුවලින් පිටවී ඇති ප්‍රමාණය අඩු බැවින් බහාලුම් තදබදය අඩු වී නැති බවයි.  

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES