32 C
Colombo
Friday, April 19, 2024

O/L ප්‍රතිඵල තව සති දෙකකින්?

- Advertisement -

අ.පො.ස. සාමාන්‍ය පෙළ (2020) ප්‍රතිඵල තවත් සති දෙකකින් පමණ නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව වාර්තා වේ.

මෙවර විභාගයට සිසුන් 622,000ක් පමණ පෙනී සිටි අතර නැටුම්, සංගීතය, චිත්‍ර ඇතුළු ප්‍රායෝගික විෂයන්ට අදාළව පරීක්ෂණ නොපැවැත්වීම නිසා එහි ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවා ඇති බව පැවසේ.

කෙසේ නමුත්, අනෙකුත් විෂයන් 08ට අදාළව ප‍්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාව මේ වනවිට විභාග දෙපාර්තමේන්තුව සතුව පවතින බැවින් ප‍්‍රායෝගික විෂය නොමැතිව ප්‍රතිඵල නිකුත් කිරීමටයි අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමග අමාත්‍යංශ නිලධාරීන් සිදු කළ සාකච්ඡා වලදී යෝජනා වී ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

ඔටාවා ඝාතකයා ඇප එපා කියලා

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව...

අපරාධ කරලා හැංගිලා ඉන්න පුළුවන් සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...