25 C
Colombo
Friday, January 17, 2025

කටුනායකට Odel, Insomnia අලෙවිසැල්

- Advertisement -

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු පොළෙහි පිටත්වීමේ /සංක්‍රමණ ප්‍රදේශය තුළ ප්‍රසිද්ධ වෙළෙඳ සන්නාම වලට අයත් කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයේම ඇඟළුම් සහිත අලෙවිසැල් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම ප්‍රදේශය තුළ ප්‍රසිද්ධ වෙළෙඳ සන්නාම වලට අයත් කාන්තා හා පිරිමි යන දෙපාර්ශ්වයේම ඇඟළුම් සහිත අලෙවිසැල් 04ක් වසර 03 ක කාලසීමාවකට පවත්වා ගෙන යාම සඳහා මෙහෙයුම්කරුවන් තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබුණා.

මේ සඳහා ලංසුකරුවන් 03 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අලෙවිසැල් දෙකක් පවත්වා ගෙන යාම සඳහා වන මෙහෙයුම්කරුවන් වශයෙන් පිළිවෙලින් M/s Odel PLC සහ M/s Insomnia (Pvt) Ltd තෝරා ගැනීමටත්, අනෙකුත් අලෙවිසැල් සඳහා නැවත ලංසු කැඳවීමටත් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වුණා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES