ජනාධිපති නිල නිවේදිකාවක් සිරසෙන්

ජනාධිපතිවරයා සහභාගීවන නිල උත්සවයන්හී නිවේදන කටයුතු සිදුකිරීම සදහා නිල නිවේදිකාවක් පත්කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව එම තනතුර සදහා සිරස ටීවී ආයතනයේ නිවේදිකා වාසනා ලක්මාලි මහත්මිය පත්කිරීමට නියමිතයි. මේ වන විට ඇය සිරස ටීවි ආයතනයෙන් ඉල්ලා අස්වී ඇති අතර ඉදිරි දින කිහිපයේදී නව තනතුරේ වැඩ භාරගැනීමට සියලු කටයුතු මේ වන විටත් සම්පාදනය කර … Continue reading ජනාධිපති නිල නිවේදිකාවක් සිරසෙන්