24 C
Colombo
Tuesday, March 21, 2023

තෙල් පෝලිම් ඉවරයි..! – ඇමති ලොකුගේ

- Advertisement -

මේ වනවිට කොළඹ නගරයේ ඉන්ධන පෝලිම් අවසන්වෙමින් තිබෙන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

පසුගිය දින කිහිපය තුළ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු විධිමත්ව සිදු නොවූ බැවින් පෝලිම් ක්‍රියාත්මක වූ බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් හා පෙට්‍රල් තොග තිබෙන බැවින් තවදුරටත් ජනතාව පෝලිමේ තැබීමට කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා පවසනවා.

කොළඹ නගරයේ සියලුම ඉන්ධන හල් වෙත ඩීසල් හා ප්‍රෙටල් තොග ලබාදීම ආරම්භ කර ඇති බවත්, දහවල් වනවිටත් සැලකිය යුතු ඉන්ධන හල් ප්‍රමාණයක් වෙත ඉන්ධන තොග නිකුත් කර ඇති බවත් ලොකුගේ මහතා සඳහන් කරනවා.

මේ වනවිට තවත් ඩීසල් නෞකාවක් සඳහා මුදල් ගෙවා ඇති අතර එම නෞකාවේ ඩීසල් තොග හෙට දිනයේදී ගොඩබෑම සිදුවන බවත් වැඩිදුරටත් ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.