31 C
Colombo
Wednesday, March 19, 2025

බ්‍රිතාන්‍ය මුහුදේ තෙල් නෞකා අනතුරක් – 37කට තුවාල

- Advertisement -

බ්‍රිතාන්‍ය වෙරළට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තෙල් ප්‍රවාහන නැවක ගැටීමෙන් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරත් සමග තෙල් නැවේ ගින්නක් හටගෙන ඇති අතර තෙල් කාන්දුවක්ද සිදුව ඇති බවයි.

ගුවන් යානයක්, හෙලිකොප්ටරයක් සහ ජීවිතාරක්ෂක බෝට්ටු පැමිණ ගින්න නිවා දැමීමටත් මුදවා ගැනීමටත් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමරිකානු ධජය සහිත තෙල් නෞකාවක් සහ පෘතුගීසි ධජය සහිත බහාලුම් නෞකාවක් එකිනෙක ගැටී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන...

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

POPULAR ARTICLES