30.4 C
Colombo
Wednesday, April 24, 2024

මෛත්‍රිපාලට එරෙහිව ඕමල්පේ සෝභිත හිමියන් CID යට (වීඩියෝ)

- Advertisement -

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීම සඳහා විදේශ රටවලින් සහ විවිධ සංවිධාන වලින් ලැබුණු රුපියල් බිලියනයක මුදල් එම වින්දිතයින්ට ලබා දී නොමැති අතර ඒ මුදල් වලට සිදුවුයේ කුමක්ද යන්න ගැන වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (21) පැමිණිල්ලක් සිදුකළා.

ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ අදාල රුපියල් බිලියනයක චෙක් පත නෙළුම් පොකුණ රඟහලේදී උත්සවාකාරයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතට ලැබුණු බවයි.

කෙසේ වෙතත් මේ වන විට අදාළ මුදලට සිදුවූ දෙයක් හිටපු ජනාධිපතිවරයා නොදන්නා බව පවසන බවද උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

මීට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

බෝ අත්තක් කොළඹ ප්‍රධාන මාර්ගයකට වැටී අනතුරක්

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් මීට සුළු මොහොතකට පෙර අනතුරක් සිදුව තිබෙනවා. ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස...

කරාපිටියට අති නවීන CT ස්කෑන් යන්ත්‍රයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 220ක වටිනාකමකින් යුතු CT ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කිරීම අද (24) සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය...

විවාදයට දින ගන්න සාකච්ඡාවකට එන්න – සජබ

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව හා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදයක් පැවැත්වීම සඳහා එකඟ වන්නේද යන්න සම්බන්ධයෙන් විමසමින් සමඟි ජන බලවේගයේ මෙහෙයුම්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...