25 C
Colombo
Thursday, December 1, 2022

තජිකිස්තානය ඇෆ්ගනිස්තාන දේශසීමාවට හමුදා බලඇණි යවයි

- Advertisement -

තජිකිස්තානය විසින් ඇෆ්ගනිස්තාන දේශසීමාවට විසිදහසකගෙන් සමන්විත හමුදා බලඇණියක් යොමුකර තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ තජිකිස්තාන ජනාධිපති එමෝමලී රහමොන්ද දේශසීමාව ආශ්‍රිත ප්‍රදේශයට පැමිණ හමුදා අමතා ඇති බවයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් අසල්වැසි තජිකිස්තානය දැඩි විරෝධය පළකරමින් සිටියි.

ඔවුන් විසින් ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් පළාතේ සිටින තලේබාන් විරෝධී හමුදාවන්ට සහය දක්වන බවද විදෙස් වාර්තා සදහන් කරයි.

තජිකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර දේශසීමාවේ ගැටුමක් ඇතිවීමේ අවදානමක් තවමත් නොතිබුණත් ඉදිරියේදී යම් නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවිය හැකි බව විදෙස් වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

මහජන උපයෝගිතා කොමිසම විදුලි කප්පාදුව ගැන ගත් අලුත්ම තීරණය

0
අද (01) සහ හෙට (02) යන දින දෙක තුළදී දී පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම ලංකා...

සුදු මැස්සා පාලනය කිරීමට හමුදාව හා හෙලිකොප්ටර් යොදාගන්න

පොල් වගාව තුළ වේගයෙන් පැතිර යන සුදු මැස්සා පාලනය කිරීම සදහා හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් එය පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල...

Youtube බලා ස්නයිපර් තුවක්කුවක් සෑදු තරුණයෙක් අත්අඩංගුවට

0
Youtube සමාජ ජාලයේ එකේ දර්ශන නරඹමින් හමුදා ස්නයිපර් තුවක්කුකරුවන් භාවිතා කරන ගිනි අවියකට සමාන අඩි හතරකට ආසන්න දිගකින් යුත් ගිනි අවියක් නිපදවන...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...