33 C
Colombo
Friday, March 29, 2024

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක්

- Advertisement -

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සදහා ඉන්දියාව විසින් ලබාදෙන ඩොලර් බිලියන 01 ක වටිනාකමින් යුත් ණයට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද සිදු කෙරිණ.

අද පස්වරැ තුනට පමණ මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල සහ ඉන්දීය රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු අතර මෙම ගිවිසුමට අත්සන් තැබුණේ ඉන්දියාවේ දිල්ලි අගනුවර පිහිටි එරට මුදල් අමාත්‍යංශයේ දීයි.

ගිවිසුම අත්සන් තැබී‍මේ අවස්ථාවට ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිසංකර්, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමාසරිස් මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මේ අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශය ආහාර, බෙහෙත් සහ පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සදහා ඩොලර් බිලියන එකක පමණ ණය මුදලක් ඉන්දියාව විසින් එර‍ට රාජ්‍ය බැංකුව හරහා පිරිනැමීම සිදුවනු ඇත.

RECENT ARTICLES - SINHALA

කෝටි 10ක රත්තරන් කේක් හැදූ ශ්‍රී ලාංකික තරුණයා

රත්තරං කේක් නිෂ්පාදනය කළ ලංකාවේ තරුණයෙක් පිළිබඳව පසුගිය දිනවල විදෙස් මාධ්‍යවල පවා කතාබහට ලක්වුණා.  ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනි ඌර්වශි රවුටෙලාගේ පෙබරවාරි 25 වැනිදාට යෙදී තිබුණු...

අපි විදේශ ගිවිසුම් වලට විරුද්ධ නෑ – විමල්ගේ පක්යෙන් අමුතු එළියක් (වීඩියෝ)

ජාතික නිදහස් පෙරමුණ විදේශ රටවල් සමඟ ඇති කරගන්නා ගිවිසුම් කිසිවකට විරුද්ධ නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක්...

ජනපති සටනට මමත් එනවා – පාඨලී

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...