ඩිජිටල් ID ව්‍යාපෘතියට ඉන්දියාවෙන් රුපියල් බිලියනයක්

ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය විසින් රුපියල් බිලියනයක පමණ ප්‍රදානයක් ලබාදීමට එකඟතාවය පළකර ඇති බව වාර්තා වනවා. එම ප්‍රදානය සඳහා දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර ඒ සඳහා නීතිපතිවරයාගේ එකඟතාවය ලැබී ඇති බවයි සඳහන් වන්නේ. අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ … Continue reading ඩිජිටල් ID ව්‍යාපෘතියට ඉන්දියාවෙන් රුපියල් බිලියනයක්