‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකාය ඥාණසාර හිමිට

ජනාධිපතිවරණයෙන් වසර දෙකකට ආසන්න කාලයකට පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ” පිහිටුවා තිබෙනවා. එම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ධූරයට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කර තිබීම විශේෂත්වයක්. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට අපේ ජනබල පක්ෂයේ සාමාජිකත්වය දරනවා. ඊයේ … Continue reading ‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකාය ඥාණසාර හිමිට