හාල් කිලෝ එකක් දෙන්නෙක්ට සතියකට ඇති නේද? – ඇමති චමල් (වීඩියෝ)

වර්තමානයේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය තාවකාලික බවත් ඒ්වා විසඳාගත හැකි බවත් වාරිමාර්ග අමාත්‍යතු සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. සහල් කිලෝවක මිල ඉහළ ගොස් ඇති බව පවසන අමාත්‍යවරයා එහි මිල කීයක්වන්නේ දැයි රැස්වීමක් අමතමින් ජනතාවගෙන් විමසා සිටියා. අමාත්‍යවරයා එහිදී පැවසුවේ සහල් කිලෝවක් රුපියල් 125 … Continue reading හාල් කිලෝ එකක් දෙන්නෙක්ට සතියකට ඇති නේද? – ඇමති චමල් (වීඩියෝ)