වාහනයක එක්කෙනෙක් යන එක තහනම් කරලා තුන් හතර දෙනෙක් යන්න කියන්න ඕනේ – ඇමති දයාසිරි

තනි පුද්ගලයෙක් වාහනයක ගමන් ගන්නා විට විශාල ඉන්ධන ප්‍රමාණයක් පිළිස්සෙන බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. එබැවින් කිසියම් වාහනයක් මාර්ගයෙහි ධාවනය කරන්නේ නම් එහි පුද්ගලයන් තිදෙනෙකු හෝ හතර දෙනෙකු ගමන් කිරීම අනිවාර්ය කිරීමේ නීතියක් සම්පාදනය කළ යුතු යැයි රාජ්‍ය අමාත්‍යවරයා යෝජනා කරනවා. වසරකදී ඉන්ධන ආනයනය සඳහා ඩොලර් … Continue reading වාහනයක එක්කෙනෙක් යන එක තහනම් කරලා තුන් හතර දෙනෙක් යන්න කියන්න ඕනේ – ඇමති දයාසිරි