31 C
Colombo
Friday, January 17, 2025

කැබ්රථයක් ප්‍රපාතයට පෙරළී තුනක් රෝහලට

- Advertisement -

බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ අබතැන්න වත්ත ප්‍රදේශයේ දී අද (05) පස්වරුවේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තිදෙනකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල පොලිසිය පවසනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ බණ්ඩාරවෙල ඇත්තලපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44,36,14 වයසේ පසුවෙන තිදෙනක්.

බණ්ඩාරවෙල- දියතලාව මාර්ගයේ අඹතැන්න ප්‍රදේශයේ මාර්ගය අසල කැබ්‍ රථය නවතා ගෙන සිටියදී මාර්ගය අසල පස්කන්දක් කඩා ගෙන කැබ් රථය ප්‍රපාතයකට පෙරලී ගොස් ඇතැයි පොලිසිය සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES