29 C
Colombo
Saturday, January 18, 2025

අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

- Advertisement -

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන් මාරසිංහ මහතා පවසනවා.

ඔහු පැවසුවේ ඒ අනුව හෙට 26 සිට එය ක්‍රියාත්මක වන බවයි.

පින්නවල එළිමහන් සත්වෝද්‍යානයට ගෙන එන ලද බෙංගාලි කොටි දෙදෙනකු මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීම නිරීක්ෂනයට අද (25) එක්වෙමින් අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ඔහු සඳහන් කළේ QR කේතය භාවිතා කිරීම සහ බැංකු කාඩ්පත් මගින් ප්‍රවේශ පත්‍ර මිලට ගැනීමේ හැකියාවද පවතින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන් මාරසිංහ මහතා,

”වත්මන් රජයේ ඩිජිටල් කරන වැඩ සටහනට සමගාමීව මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට අප කටයුතු කළා. ඒ අනුව හෙට 26 දා සිට පින්නවල එළිමහන් සත්වෝද්‍යානය හා මේ ප්‍රවේශපත්‍ර ඉදිරි මාස තුනක කාලයක් සඳහා වෙන්කර ගැනීමේ හැකියාව පවතිනවා.

RECENT ARTICLES - SINHALA

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

POPULAR ARTICLES