28 C
Colombo
Thursday, January 16, 2025

ඔනොමිචි සමාගම කොළඹ ඩොක්යාඩ් හැර යයි

- Advertisement -

දශක තුනකට වැඩි කාලයක් කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක කොටස් හිමිකාරත්වයක් ඇති ජපානයේ ‘ඔනොමිචි (Onomichi) ඩොක්යාඩ්‘ සමාගම ඉන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව ඔනිමිචු සමාගම කොළඹ ඩොක්යාඩ් සමාගම වෙත සහ සිය ප්‍රධාන කොටස් හිමියන්ට දන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම තත්වය මත නව උපායමාර්ගික හවුල්කරුවෙකු සඳහා මූලික සාකච්ඡා මේවන විට ආරම්භ කර ඇති බව බව කොළඹ ඩොක්යාඩ් අධ්‍යක්‍ෂ මණ්ඩලය කොටස් හිමියන්ට දැනුම් දී තිබෙනවා.

1991 වසරේ සිට ඔනොමිචි සමාගම, කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක් එනම් කොටස් මිලියන 36.65ක් හිමිකරගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...