31 C
Colombo
Friday, April 19, 2024

බාර් ඇරිල්ලත් විද්‍යාත්මක ඇමති මණ්ඩලේ වගේ තමයි

- Advertisement -

බාර් විවෘත කිරීම වත්මන් රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයට සමාන බව පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ බෙන්තරදී (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිද්දී සුරාසැල් විවෘත කිරීම සුදුසු නැති බව ඕනෑම අයෙකුට තේරෙන බවත් බාලාංශ පන්තියක ළමයෙකුවත් මෙවැනි මෝඩ තීරණ නොගන්නා බවත් ඇය පවසනවා.

“මේස සරු අස්වැන්නක් බලාපොරොත්තුවෙන් ටික ටික පුරවපු වැවක් එක පාරට හෝස් ගාලා ඇරලා අස්වැන්න පාළු කරගත්තා වගේ වැඩක්. මේ ඔලමොට්ටලයො ගන්න තීරණ වලින් අපිටයි ගමට යන්න බැරිවෙන්නේ. මේක බහුතරයක් ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙන කරුණක් රහමෙර පානය කරලා ඉතිහාසගත වෙන්නත් පුළුවන් මේ ගත්තු තීරණයෙන්.” යැයි ඇය පවසනවා

RECENT ARTICLES - SINHALA

ශ්‍රීලනිප අභ්‍යන්තර ගැටලු විසදන්න අපිට බලයක් නැහැ- මැතිවරණ කොමිෂන් සභාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසදීමට සිය කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය...

සිරිල් ගාමිණි පියතුමා CIDයට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට “ඥානාර්ත ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණි පියතුමන් අද (19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා...

අරලගන්විල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි අරලගන්විල පොලිසිය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...