31 C
Colombo
Wednesday, February 12, 2025

කූඨ හාල් වෙළෙඳුන් අල්ලන්න රෑටත් මෙහෙයුමක්

- Advertisement -

වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට රාත්‍රී කාලයේ වැටලීම් කරන ලෙසට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ  ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පස්වරු පහෙන් පසු වැටලීම් වලට නොඑන නිසා කූඨ වෙළෙඳුන් සවස පහෙන් පසුව පමණක් සහල් විකුණන බවට ලැබුණු තොරතුරු වලට අනුව මෙම පියවර ගත් බවයි.

නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කර ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම ඉදිරියේදී පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් තවත් වේගවත් කරන අතර පාලන මිලෙන් එහාට සහල් විකුණන්න කිසිසේත් ඉඩ දෙන්නේ නැති බවත් සහල් පාලන මිල කිසි ලෙසකින් වැඩි කරන්නේ නැති බවත් නියෝජ්‍ය  අමාත්‍යවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන තීරණය හෙට

විදුලි කප්පාදුව හෙට (13) දිනය තුළ සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට...

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

POPULAR ARTICLES

විදුලි කප්පාදුව ගැන තීරණය හෙට

විදුලි කප්පාදුව හෙට (13) දිනය තුළ සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට...

 අසලංකගෙන් ශතකයක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12) සමත් වුණා. ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස...