32 C
Colombo
Monday, January 20, 2025

දුලබ ග්‍රහ පිහිටීමක් නරඹන්න ලාංකිකයින්ට අවස්ථාව

- Advertisement -

දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සෙනසුරු ග්‍රහලෝකය, චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය අද (24) මධ්‍යම රාත්‍රීයේ පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට ලාංකිකයින්ට අවස්ථාව උදා වෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ, මෙම සංසිද්ධිය නැවත මෙරට ජනතාවට දර්ශනය වන්නේ 2037 වර්ෂයේදී බවයි.

සෞරග්‍රහ මණ්ඩලයේ යෝධ ග්‍රහයෙක් වන සෙනසුරු, චන්ද්‍රයාගෙන් මුවාවීමේ විරල සංසිද්ධිය හෙට මධ්‍යම රාත්‍රීයේ උදා වෙනවා.

ඒ අනුව චන්ද්‍රයා සෙනසුරු  ග්‍රහලෝකය ඉදිරියෙන් ගමන් කරන විට එය පෘථිවියට නොපෙනී ගොස්, ආසන්න වශයෙන් පැය එකයි මිනිත්තු විස්සක් පමණ චන්ද්‍රයාගෙන් වැසී පවතිනවා.

මෙය පියවි ඇසින් නැරඹීමට අද ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව ලැබනවා.

RECENT ARTICLES - SINHALA

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ...

මනූෂ CIDයට ප්‍රකාශයක් දෙන්න සුදානම්

දකුණු කොරියවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ඔහුගේ...

මාධ්‍යවේදීන්ට වරලත් ආයතනයක්

ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය...

POPULAR ARTICLES