නෙලුම් කුළුණේ ව්‍යාපාර කිරීමට අවස්ථාව

කොළඹ නෙළුම් කුලුනේ මහල් වල ව්‍යාපාර ආයතන ආරම්භ කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව , නෙළුම් කුලුන අංග 2 කින් සමන්විත වනවා. ඒ , TOWER HOUSE සහ TOWER BASE ලෙසයි. මින් TOWER HOUSE හී, 3 වැනි මහල – SKY LOUNGE / BANQUET HALL 4 වැනි මහල – BANQUET HALL 5 වැනි මහල … Continue reading නෙලුම් කුළුණේ ව්‍යාපාර කිරීමට අවස්ථාව