24 C
Colombo
Tuesday, March 21, 2023

ඩොලර්වලින් ආයෝජනය කරන්න අවස්ථාවක්

- Advertisement -

භාණ්ඩ හා සේවා අපනයනයෙන් ආදායම් උපයන්නන් සහ විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ද ඇතුළුව විදේශ ව්‍යවහාර මුදල් හිමියන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවර්ධන බැඳුම්කර නිකුතුවක් ආරම්භ කර තිබේ.

මෙම නිකුතුව 2022 අගෝස්තු 01 දින සිට නැවත දැනුම්දෙනතුරු විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මේ සඳහා අවම ආයෝජනය එක්සත් ජනපද ඩොලර් 1,000 කි.

තෝරාගත් බලපත්‍රලාභී වානිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් හරහා මෙම බැඳුම්කර මිල දී ගැනීම සිදුකළ හැකි අතර ඒ සඳහා පොලී ගෙවීම අර්ධ වාර්ෂිකව සිදුකරනු ලැබේ.

RECENT ARTICLES - SINHALA

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.