25 C
Colombo
Friday, March 29, 2024

තෙවන මාත්‍රාව වෙනුවෙන් එන්නත් මිලියන 14.5ක් ඇනවුම් කරයි

- Advertisement -

කොවිඩ් මර්දනය කිරීම සඳහා වන එන්නත්කරණ ක්‍රියාවලියේ තෙවන (බූස්ටර්) මාත්‍රාව වෙනුවෙන් තවත් එන්නත් මාත්‍රා මිලියන 14.5 ක් ඇනවුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එම එන්නත් තොගය ලබන වසරේ මුල් කාර්තුව වන විට ලැබෙනු ඇති බව‍යි අමාත්‍යංශය පවසන්නේ.

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමේදී වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට මූලිකත්ය ලබා දීමට නියමිතයි.

එමෙන්ම, සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ සෞඛ්‍ය සේවයට සහයෝගය දැක්වූ ත්‍රිවිද හමුදාව වැනි පාර්ශවයන්ට ද මෙහිදී ප්‍රමුඛතාව ලබා දීමට නියමිත බවයි අමාත්‍යංශ ආරංචිමාර්ග පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...