30 C
Colombo
Tuesday, April 16, 2024

රුසියානු ජනාධිපති අත්අඩංගුවට ගන්නැයි ICC යෙන් නියෝග

- Advertisement -

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හට ජාත්‍යන්තර අපරාධ අධිකරණය (International Criminal Court) මගින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ යුක්‍රේනයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව අධිකරණය විසින් පුටින්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.

RECENT ARTICLES - SINHALA

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ, ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා අද (16) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා මියයන විට ඒ මහතා 92 වැනි වියේ පසුවුණා. 1931...

බන්ධනාගාර තුළ සැකකරුවන්ට මුර ක්‍රමයට නිදාගන්න වෙලා

බන්ධනාගාර තුළ රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 300%කින් ඉහළ ගොස් තිබෙන බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා. මෙරට තුළ බන්ධනාගාර 36ක් පවතින අතර ඒවායේ රැදෙවිය හැකි රැදවියන් සංඛ්‍යාව...

Breaking : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා මියගොස් තිබෙනවා. පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ දී විදුලි සැර...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...