27 C
Colombo
Monday, May 23, 2022

කාබනික වගාවට එකපාර යන්න බෑ – ජනපති සමඟ සාකච්ඡාවක්

- Advertisement -

පොහොර නැවත ගෙන්වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මේ වනවිට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ඒ, කොළඹ පිහිටි ජනාධිපති කාර්යාලයේදී.

තුන සහ හතරවන කාණ්ඩවල අවශ්‍ය පොහොර ලංකාවට ආනයනය කිරීම සඳහා අවසර ලබාගැනීම පිළිබඳව එහිදි සාකච්ඡා කරන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසා සිටියේ එකවරම කාබනික වගාව වෙත මාරුවීම සිදුකළ නොහැකි බවයි.

එමෙන්ම, පළමු කන්නයට හෝ කන්න දෙකකට අවශ්‍ය වන වල්නාශක, කෘමිනාශක හා දිලීර නාශක ආනයනයට අවසර ලබා ගැනීම මෙම සාකච්ඡාවෙන් අපේක්ෂා කෙරෙන බවයි ඔහු පවසා සිටියේ.


RECENT ARTICLES - SINHALA

පවති අර්බුදකාරී වාතාවරණයෙන් ගොඩ ගතහැකි සාධනීය පියවර 15ක් – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය

රටක් වශයෙන් විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති පසුබිමක, දිනෙන් දින ආර්ථික හා දේශපාලන අර්බුදය තව තවත් වර්ධනය වන්නාවූ වටපිටාවක මෙම තත්ත්වයෙන්...

විදුලිය කපන්නෙ නැහැ කියලා දේශපාලඥයෝ කියන්නේ බොරු – මහජන උපයෝගීතා කොමිසම

විදුලිය විසන්ධි නොකරන බවට ඇතැම් දේශපාලඥයින් පවසන කරුණු පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. අද...

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...